කටුනායක පොලිසියේ පිංපි සාජන් …..

පොලිස් නිළධාරියකු විසින් මාගේ රියදුරු බලපත අස්ථාන ගත කිරීම සම්බන්දයෙන් වන්නි ආරච්චිගේ අශාන් පෙරේරා වයස විසි හතරයි සිංහල බුද්ධාගම විවාහකයි රැකියාව වෙළඳාම ස්ථිර ලිපිනය 48\ඒ දොඹවල උඩුගම්පොල ජාතික හැඳුනුම්පත් අංක 911452650V දුරකථන අංකය 0714271696 මෙසේ ප්‍රකාශ කර සිටිමි
2017-2-26 දින යතුරු පැදියේහිස් වැසුම් නොමැති අයෙකු රැගෙනයාමේ චෝදනාව යටතේ කටුනායක පොලිසිය විසින් නඩු පවරන වග පවසමින් මීගමුව උසාවියට එන ලෙස පොලිස් නිළධාරියා පැවසුවා. අදාල දින උසාවියට ගිය පසු නඩුවක් පවරා නොතිබූ බැවින් එම පොලිස් නිළධාරියා දඩ කොලයක් ලබා දෙන බව පවසමින් මාගේ වියදමින් ඔහුගේ කටයුතු වලට අදාල රුපියල් එක්දහස් පන්සීයක් වියදම් කර පොටෝ කොපි ගහල ගෙනත්දෙන්න කිවුවා. පොටෝ කොපි ගහල දුන්නට පස්සෙ දඩ කොලයක් ලබා දුන්න. දඩය ගෙවල රියදුරු බලපත ලබාගන්න පොලිසියට පැමිණි විට එම පොලිස් නිළධාරියා පැවසුවේ රියදුරු බලපත අස්ථාන ගත වී ඇති වගක්. ඔහුගේ වියදමින් රියදුරු අළුතින් රියදුරු බලපතක් ලබා දෙන වග පවසා කටුනායක පොලිසියේ රියදුරු බලපත නැතිවූ බවට පැමිණිල්ලක් සටහන් කර පිටපතක් ලබාගන්නා ලෙස පැවසුව. රියදුරු බලපත ලබා දීමට ඇඟිලි සලකුණු ගන්න දිනයක් කියන්නම් කියල ඔහුට ටෙලිපෝන් කරන්න කියල ඔහුගෙ දුරකථන අංකයත් ලබා දුන්න. ඔහුට කතා කතා කල විට ඔහු බිසි වග පැවසුව.පොලිසියට ඔහු හමුවීමට ගියත් ඔහු මඟහැරිය. දුරකථනයෙන් කතා කල විට ගංවතුර ආධාර බෙදන්න ගිහින් ඉන්න නිසා පොලිසියෙ නැති වග පැවසුව. නැවත දුරකථනයෙන් ඇමතූවිට මට මතක නෑ කියල කිවුව. මට මේ පොලිස් කටයුතු කිසිවක් පිළිඹඳ අවබෝධයක් නෑ. පොලිස් නිළධාරියා කිවුවෙ පැමිණිළි පිටපත පෙන්නල යන්න රියදුරු බලපත වෙනුවට කියල. නමුත් මහ මඟදි රියදුරු බලපත නැතිව පොලිසියට පහලොස් වතාවක් පමණ හසුවෙලා රුපියල් පන්සීය දාහ වැනි පොලිසිය විසින් ඉල්ලා සිටින මුදල් ඉල්ලීම් ලබා දෙන්න සිදුවෙලා තියනව. මේ අසාධාරනය සන්බන්ද අදාල ලිපිලේකන මේ සමඟ තියනව. ගරු පොලිස් පති තුමනි මාගේ රියදුරු බලපත ලබාදෙන ලෙසත් රටේ අහින්සක ජනතාව නිළ ඇඳුමෙ බලයෙන් මඩවන නිළධාරීන් පිළිඹඳව අදාල ක්‍රියා මාර්ග ගන්න ලෙසත් මෙම පැමිණිල්ල නිසා මගතොටේදී ඇති විය හැකි පොලිස් පළි ගැනීම් වලක්වා දෙන ලෙසත් ඉලා සිටිමි

Your Token number send to your jayarathna1972@gmail.com email address
You can check your complaint status via this web site using : 1ceec3ac9cV056254119 token number
Share

Be the first to comment

Leave a Reply

Your email address will not be published.


*