“රවී දැන්වත් ගෙදර පළයන් මිනිහෝ” ජනපති කියයි

“රවී දැන්වත් ගෙදර පළයන් මිනිහෝ” ජනපති කියයි

කරුණානායක ලොක්කගේ පැටිකිරිය එළිවීමත් සමඟ ඔහුගේ ඉදිරි දේශපාලන ගමන පිළිබඳව අබමල් රේණුවක් හෝ විශ්වාසයක් ඔහුගේ ආසනය ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ ජිවත්වන ජනයාගේ සිත්තුල නොමැති බව දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරමින් පවතී. ඇත්තවශයෙන්ම අපට රවී කරුණානායක සමඟ දේශපාලන වෛයිරයක් නැත, නමුත් රවීලා සහ රවී වටා සිටින කල්ලිය විසින් හොරා කෑවේ අපගේ මුදල් බැවින් අපිට ඔවුන් හට දිගින් දිගටම පහර එල්ල කරනුයේ රටේ මුදල් නැවතත් ජාතිය වෙත ලබා ගැනීමේ අරමුණින් බව මතක් කරන්නට කැමතියි. එවන් අවස්තාවක් රවීගේ දියණිය විසින් රවිගේ චරිතයේ සුදු හුණු ගාන්නට කටයුතු කරනවා ඔබ දකින්න ඇති එහි ඇති සධාචාරාත්මක බව කුමක්දැයි ඇගෙන් අසන්නටත් අප කැමතියි, මන්ද ඇය නොදන්නවා උනාට රජයේ රෝහලකට ගොස් පැනඩෝල් පෙත්තක්වත් නොමැතිව හිස් අතින් යන මිනිසුන් සිටින රටක , කඩේකට ගොස් පාන් කාලක් මිලට ගන්නට නොහැකි මිනිසුන් ජිවත් වන රටක රවීලාගේ ළමයින් පොකට් මනී ලෙස රුපියල් මිලියන ගණන් වියදම් කිරීම කෙතරම් අසාධාරණද? ඔවුන් නොදන්නවා ඇති ඔවුන් අදින යට ඇඳුමේ සිට ඔවුන් මේ සමස්ථ ජාතියට ණය වග. මේ තත්වය උඩ පසුගියදා දෙවන වරටත් ජනපති විසින් දිගින් දිගටම රවී කරුණානායක හට දොස් පවරා තනතුර හැරදා යන ලෙස ප්‍රකාශ කර ඇති බවත් අපහට දැනගන්නට ලැබුණු අතර අද දිනය ඉතාමත් තීරණාත්මක එකක් බව සිරිකොත ඇතුලෙන් ලැබුණු ආරංචි මාර්ග පෙන්වා දෙනු ලබනවා.

එල්.ඉඳුරු

Share

Similar Posts
උදයන්තිගේ කුලුදුල් ආදරය ඕනකෙනෙකුට දෙනවලු.
උදයන්තිගේ කුලුදුල් ආදරය ඕනකෙනෙකුට දෙනවලු.
...
උදිත් ලොකුබන්ඩාර නදීෂා හේමමාලි සමග හොරකොටු පනී
උදිත් ලොකුබන්ඩාර නදීෂා හේමමාලි සමග හොරකොටු පනී
...
හිරැණිකා තරැණයා පැහැරගැනීමේ නඩුවත් නව මහාධිකරණයට යොමුකරන්නැයි ජනතාව ඉල්ලයි.
හිරැණිකා තරැණයා පැහැරගැනීමේ නඩුවත් නව මහාධිකරණයට යොමුකරන්නැයි ජනතාව ඉල්ලයි.
...

There are no comments yet, add one below.

Leave a Reply


Name (required)

Email (required)

Website