දුමින්ද දිශානායක අපේ මුදලින් නඩත්තු කරන අංගනාව

Share

ශිරාණි බණ්ඩාරණායක මෑතිණියනි ඔබ පාපොච්චාරනය කල යුතු දිනය පෑමින ඈත

Share

මරා රකින තලතාට අධිකරණ ඇමතිධූරය දීමට එරෙහි වෙමු.

Share

නාමල්ගේ හොර අඹුව රශිනි වීරරත්නත් ඇතුලට

Share

මරාට කඩේ ගිය තලතා නව අධිකරණ ඇමතිණිය

රටේ පැවැත්ම වෙනුවෙන් දේශපාලනික ලෙස ගන්න ඇතැම් තීරණ වෙලාවකට හරි යනන්නත් වෙලාවකට වරදින්නත් පුලුවන්කමක්, ජනතාවට වගකියන ආණ්ඩුවකට නොතිබිය යුතුයි. මන්දයත් දේශපාලනය යනු එකිනෙකාගේ බඩ වඩා ගැනීමක් උදෙසා  ඇති වී ඇති උත්ප්‍රේරකයක්  ලෙස දකින බොහෝ ජනතා නියෝජිතයින් තවමත් පාර්ලිමේන්තුව තුළ සිටින බැවිනි.

කෙසේ වෙතත් පසුගියදා ආණ්ඩුව ඇතුලෙන් සක්‍රිය උන දේශපාලනික ගිණි කන්දඩීල් දාස රාජපක්ෂගෙදර යැවීමට තරම් මග පෑදුවේ රටේ ජිවත් වන ඔබගේත් මගෙත් ජිවිතයට ආශීර්වාදයක් නව බලාපොරොත්තුවක් දල්වමිනි. මොකද කියන කාරණය ඔබ හොදින් දන්නවා ඇති 2015 වසරේ බලයට එන ආණ්ඩුවේ සටන් පාඨ අතරහොරු අල්ලනදඩුවම් දෙනවගේ කණට හුරු පුරුදු කාරණා ඉටුවීමේ ප්‍රමාදය මේ අධිකරණ ඇමති තනතුර ඔස්සේ ඉටුනොවීම හේතුවෙනි. එසේ ප්‍රශ්න වලට එක පැත්තකින් පිළිතුරු ලැබෙන කළ අනෙක් පසින් අපට දැනගන්න ලැබුනේ පුරප්පාඩු වූ එම තනතුරතලතා අතුකෝරළමහත්මියට ලැබෙන බවය. “කොහොඹ ගසට කරවිල වැලයවා පලක් නැත. ඔබට මතක ඇති දින කීපයකට පෙර තලතා අතුකෝරාළ විසින්සිරිළිය ශ්‍රිරන්තිඅත්අඩංගුවට ගන්නට කටයුතු කරන මොහොතේ එයට එදිරිව යම් යම් අදහස් දැක්වුවා, එවන් තත්වයක් උඩ මේ තනතුරේ වටිනාකමින් පළ නොලැබෙන පුහු චරිත පත්වීමට එරෙහිව  කොන්දේසි විරහිත ලෙස අප විරුද්ධ විය  යුතුය. එක් අතකින් තම සහෝදරයාගේ මරණය වෙනුවෙන් පරීක්ෂණයක් ඉල්ලා සටන් නොකළ ඇය රටේ ප්‍රශ්න වලට කෙසේ පිළිතුරු දේවිද? අප මේ ආකාරයෙන් රජයට බලපෑම් කරන්නේ කරුණාකර රට වෙනුවෙන් ගන්නා තීරණ ඉවසා බලා ගැනීමට කටයුතු කරන ලෙසය.

එල්.ඉඳුරුව

Share

ෂේරීන් කුමාරතුංගගේ කප්පං කල්ලියෙන් ප්‍රවේසම් වෙන්න….

Share

දුනේෂ් ගංකන්ද තරුණියකගේ තනේ මිරිකයි. දෙයියෝ සාක්කි…

Share

ශිරන්ති CID යද්දී මධූෂට චූන් වෙයි

යහපාලන රජය බලයට පත්වීමත් සමඟ පසුගිය වසර කිහිපය සංක්‍රාන්ති සමයක් ලෙස පැවතුන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් නැවත වරක් සක්‍රිය ලෙස පාදඩයින් තම ග්‍රහණයට නතු කරගනිමින් පැවතීම රටේ ජිවත්වන පොදු ජනයා හට මදක් හෝ අස්වැසිල්ලක් ගෙන දෙන්නක් වී හමාරය. මෙවන් පසුබිමක ශිරන්ති රාජපක්ෂලා ඇතුළු පසුගිය සමයේ රටේ නිතිය අතට ගත් සියලු බත් බැලයන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේදී, මධුශා රාමසිංහලා වැනි අම්මන්ඩියන් හට අමුතු කැක්කුමක් පහළ වී ඇත. අපි හොඳින් දන්නා දෙයක් තමයි එළඹෙන පළාත් පාළන මැතිවරණවලදී අප්පච්චි වෙනුවෙන් ජනතාවගේ මනාප ලබා ගැනීමට සුදානමක් ඇය හට තිබෙන බව. ඉතින් ශ්‍රිරන්තිට කෙසේවෙතත් යෝෂිත හෙට දිනයේදී ඇතුළට ගන්නා බවට CID එක ඇතුළෙන් අපහට දැනගන්නට ලැබුණු බව ඔබට මතක් කරන්නට කැමතියි. වගේම රටේ නීතිය මේ ආකාරයෙන් සැමට එකහා සමාන ලෙස ලැබෙන විට නිතිය පහත හෙලා දඟලන මධුෂලා වැනි පිටකොටුවේ විදී ගණිකාවන් හිරිකිත ලෙස ප්‍රතික්ෂේප කරමු.

එල්.ඉඳුරුව

Share

පොලිස්පති මැරයට දඬුවම් කරනු …..

Share

ඇවන්ගාඩි අයිතිකරුගෙන් රඛිත රාජපක්ෂට මිලියන 65ක පගාවක්

Share